සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 386
අලුත් වෙනස් සහ විලාසිතාවන්ට අනුකූල
අලුත් සමාස බහුල හෙවත් සංශ්ලිෂ්ට
අලුත් හඳ
n. new moon
අලුත් හා සිත්කලු
අලුත්කම
n. newness
අලුත්ම
1. a. current
2. a. latest
3. a. up-to-date
අලුත්වැඩියා
Law. repairs
අලුත්වැඩියා කර සකස් කරගන්නවා
vt. recondition
අලුත්වැඩියා කරන නැවක් රඳවන මැස්ස
n. gridiron
අලුත්වැඩියා කරනවා
1. vt. furbish
2. vti. mend
3. vt. refit
4. vt. renew
5. vt. renovate
6. vt. repair
7. vt. revamp
8. vt. touch up
අලුත්වැඩියා කිරීම
n. repair
අලුත්වැඩියාව
1. n. renovation
2. n. repair
අලුතින්
අලුතෙන්
අලුතෙන් ඇති කරනවා
vt. introduce
අලුතෙන් උපන්නා
අලුතෙන් නිපදවනවා
vt. invent
අලුතෙන් බඳවා ගැනීම
n. recruitment
අලුතෙන් බඳවාගත් පාක්ෂිකයා
n. recruit
අලුතෙන් බඳවාගත් භටයා
n. recruit
අලුතෙන් බැඳුණු තැනැත්තා
n. entrant
අලුතෙන් ම
අලුතෙන් වැඩ දමනවා
vt. rework
අලුතෙන් සකස් කරනවා
vt. rework