සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 385
අලුකුත්තේරුවා
අලුගෝසුවා
1. n. executioner
2. n. hangman
අලුත
අලුත්
1. adj. clean
2. a. fresh
3. a. green
4. a. modern
5. prefix. neo
6. a. new
7. a. novel
8. a. recent
9. a. virgin
10. a. young
11. adv. de novo
අලුත් අදහස
1. n. afterthought
2. after-thought
අලුත් උද්යෝගය
n. revival
අලුත් කිරීම
Eco. renewal
අලුත් තාලේ
1. newfangled
2. new-fangled
අලුත් තැනකට යනවා
v. relocate
අලුත් දෙයක් කරනවා
vt. step out
අලුත් දේ
n. novelty
අලුත් දේ ලිවීම සඳහා කොටසක් මැකූ පැරණි ලියවිල්ල
n. palimpsest
අලුත් නමක් දෙනවා
vt. rechristen
අලුත් පන්නය
n. innovation
අලුත් පන්නයට
a. modish
අලුත් පන්නයට අයත්
a. stylish
අලුත් පොහොසතා
n. upstart
අලුත් පෝසතා
n. parvenu
අලුත් බලවතා
n. upstart
අලුත් යොමුවක් ගන්වනවා අදහස් ආදියට
vt. reorient
අලුත් වැඩකට අලුතින් ආවුධ සපයනවා
vi. rejig
අලුත් වැඩියා කරනවා
v. repair
අලුත් වැඩියාව
n. repair
අලුත් විදියට හැඩගස්වනවා
vt. refashion