සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3957

වැදගත් ලෙස

1. adv. materially
2. adv. seriously

වැදගත් විවාදය

n. field day

වැදගත් වෙනවා

v. bulk

වැදගත් සාකච්ඡා සභාව

n. conclave

වැදගත් සාක්ෂ්‍යකරු

Law. material witness

වැදගත් සිද්ධීන්ගෙන් යුක්ත

a. eventful

වැදගත් සිදුවීම

n. event

වැදගත් සේ හැඟෙනවා

vti. weigh

වැදගත්කම

1. consequences
2. n. consideration
3. n. gravity
4. n. import
5. n. importance
6. n. magnitude
7. n. moment
8. n. significance
9. n. signification
10. n. weight
11. n. worth

වැදගත්කමින් අධිකව පවතිනවා

vt. preponderate

වැදගත්කමේ ප්‍රමාණය

n. calibre

වැදගතා

n. bigwig

වැදගම්මකට නැති අය

riff-raff

වැදගම්මකට නැති දේ

n. small beer

වැදගැන්මකට නැති

a. contemptible

වැදගැම්ම

1. n. benefit
2. n. use

වැදගැම්මකට නැත්තා

n. shit

වැදගැම්මකට නැති

1. a. airy
2. a. blithering
3. a. fatuous
4. a. fiddling
5. a. flippant
6. n. frivolous
7. a. inane
8. a. inconsequential
9. a. insignificant
10. a. maudlin
11. a. miserable
12. a. niggling
13. n. rotten
14. a. sad
15. a. weedy
16. a. worthless

වැදගැම්මකට නැති කතාබහ

n. palaver

වැදගැම්මකට නැති කතාව

n. bosh

වැදගැම්මකට නැති තැනැත්තා

1. n. nobody
2. n. nonentity
3. n. scamp
4. n. scapegrace
5. n. weed

වැදගැම්මකට නැති දේ

1. n. nothings
2. n. tripe
3. wash-out
4. n. mess of pottage
5. n. wash out

වැදගැම්මකට නැති ප්‍රකාශය

n. platitude

වැදගැම්මකට නැති පුද්ගලයා

n. turd