සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 401
අවපන්නර කරනවා
අවපරිචය
Acc. malpractice
අවප්රකාශ
1. Bot. dysphotic
2. Che. infraphotic
අවප්රකාශය
Law. misstatement
අවප්රමත
Psy. subnormal
අවප්රමාණ
අවප්රමාණ කරනවා
vt. devalue
අවප්රමාණ කිරීම
Mng. devaluation
අවප්රමාණ මනෝ විද්යාව
Psy. abnormal psychology
අවප්රමාණ මනෝවිද්යාව
Soc. abnormal psychology
අවප්රමාණය
1. Sta. devaluation
2. Psy. subnormal
අවප්රමිතික
අවප්රයෝගය
Law. malpractice
අවප්රයෝජනය ගැනුම
Law. misuser
අවප්රවාහය
අවප්රාප්තිය
අවපාත කටුව
අවපාත කරනවා
Art. depress
අවපාත කෝණය
Mat. angle of dip
අවපාත චක්රය
1. Ele. dip circle
2. dip-circle
අවපාතකය
Che. depressor
අවපාතනය
Bot. depression
අවපාතය
1. n. depression
2. n. dip
3. slump