සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 402

අවපාලනය

Law. mismanagement

අවපිරියත් යෙදීම

Civ. underplanting

අවපීඩකය

Med. depressant

අවපීඩනය

1. n. depression
2. Civ. l-p
3. Civ. low-pressure
4. Civ. low pressure
5. pepression

අවපූරණය

depletion

අවබුද්ධිකතාව

Psy. hypophrenia

අවබෝධ කර ගතහැකි වීම

n. comprehensibility

අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම

misunderstanding

අවබෝධ කර ගැනීමට දුෂ්කර

a. unclear

අවබෝධ කරගන්නවා

vt. ascertain

අවබෝධ කරගැනීම

ascertainment

අවබෝධ කරනවා

1. vt. enlighten
2. vt. realize

අවබෝධ කළ

adj. convinced

අවබෝධ කිරීමේ ශක්තිය

n. comprehension

අවබෝධ වෙනවා

vti. understand

අවබෝධය

1. n. awakening
2. n. comprehension
3. n. conception
4. n. conviction
5. n. discernment
6. n. enlightenment
7. explaining
8. n. grasp
9. n. knowledge
10. n. penetration
11. n. perception
12. n. sense
13. n. understanding
14. n. uptake

අවබෝධය ලබනවා

v. attain

අවබෝධයක් නැතිව

a. unknowing

අවභණ්‍යතාව

Psy. hypophonia

අවභවන

hypostatic

අවභවනය (උපභවනය)

hypostasis

අවභාරණය

unloading

අවභේදකයා

Soc. annoyer

අවභේදනය

1. Soc. annoyance
2. Aes. indiscrimination