සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 403
අවභේදනය කරනවා
Soc. annoy
අවම
අවම කරනවා
1. Phy. minimise
2. minimize
3. vt. trivialize
අවම කළ
අවම ප්රමාණය
අවම බද්ද
අවම බාදිය
Geo. neap tide
අවම වශයෙන් සපුරා නොලන
අවම වැටුප
Eco. minimum wage
අවම වේතනය
Law. minimum wage
අවමංගල
1. a. sepulchral
2. unfortunate
අවමංගල කටයුතු
n. exequies
අවමංගල තූර්යය
n. dead march
අවමංගල හසුන් ආදිය
a. obituary
අවමංගල්ය අධ්යක්ෂක
n. undertaker
අවමංගල්ය ඝණ්ටා ශබ්දය
n. knell
අවමංගල්යය
අවමඟුල
1. n. funeral
2. n. inauspiciousness
අවමඟුල් පෙරහැර
අවමඟුල් රථය
n. hearse
අවමඟුල්මය
a. funerary
අවමන්
අවමන් කරන
1. a. blasphemous
2. a. contemptuous
3. a. sniffy
අවමන් කරනවා
1. v. blaspheme
2. vti. degrade
3. vt. demean
4. vt. despise
5. vt. discredit
6. Law. disgrace
7. vt. gibe
8. gift
9. vt. humble
10. Law. humiliate
11. vt. jibe
12. vti. mock
13. vt. ridicule
14. vt. scorn