සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 409
අවලම්බ
අවලම්බ කරනවා
Sur. suspend
අවලම්බකය
1. Civ. suspender
2. Bot. suspensor
3. suspensorium
අවලම්බන
අවලම්බන ගිණුම
Mng. suspense account
අවලම්බනය
1. Psy. suspense
2. Mat. suspension
අවලම්බය
අවලම්බාභය
Bot. suspensoid
අවලම්බාහය
Che. suspensoid
අවලම්බිත
1. a. pendant
2. a. pendent
3. Che. suspended
4. suspended.
අවලම්බිත පාලම
Civ. suspension bridge
අවලම්බිතය
Mat. suspension
අවලමා
Law. delinquent
අවලයා
Law. delinquent
අවලයාව නිලැහිය
Law. delinquency
අවලස්සණ
adj. clumsy
අවලස්සන
Aes. ugly
අවලස්සන ඉලන්දාරියා
අවලස්සනබව
අවල් පත
n. flipper
අවල්පත
අවලාද කරනවා
1. vt. complain
2. vt. reproach
3. vt. vituperate
අවලාද කියන
a. grumpy