සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 410
අවලාද කිරීම
prep. upbraiding
අවලාද සහිත
1. a. reproachful
2. a. vituperative
අවලාදකාර ගතිය
අවලාදය
1. n. censure
2. n. curse
3. n. grumble
4. n. grumbling
5. n. murmur
6. obloquy
7. n. reproach
8. prep. upbraiding
අවලාසය
Psy. hypophoria
අවලැඹි
Law. impending
අවලුංවනය
Soc. evulsion
අවලෙන
අවලේඛණය කරනවා
Log. proscribe
අවලේඛනය කරනවා
Soc. proscribe
අවලේහය
n. linctus
අවලෝකනය
1. n. beholding
2. n. contemplation
3. gaze
4. n. looking
5. Soc. observation
අවලෝකනය කරනවා
1. vt. behold
2. vt. contemplate
අවවර්ණදේහය
අවවර්තනය
Soc. perversion
අවවර්තිකයා
Soc. pervert
අවවර්ධිත
Aes. backward
අවවහර
අවව්ඡන්දනය
Soc. defloration
අවවාද කරනවා
අවවාද කිරීම
Mng. warning
අවවාද දෙනවා
vt. counsel
අවවාදය
1. n. admonishment
2. n. admonition
3. n. advice
4. n. caution
5. n. caveat
6. n. charge
7. n. lecture
8. n. suasion
9. n. warning
අවවාදයට නැමෙන
a. amenable