සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 408
අවලංගු කළ නොහැකි
Soc. irrevocable
අවලංගු කාසිය
n. rap
අවලංගු කිරීම
1. n. abolition
2. n. abrogation
3. adj. annulling
4. n. annulment
5. n. cancellation
6. n. cancelling
7. n. disestablishment
8. n. dissolution
9. rescinded
10. n. rescission
11. n. revocation
12. revoke
13. n. supersession
අවලංගු කිරීමට ක්රියා කරන්නා
n. abolitionist
අවලංගු වන
adj. cancelling
අවලංගු වීම
අවලංගු වූ
a. antiquated
අවලංගු වූ අය
n. back-number
අවලංගු වූ දේ
n. back-number
අවලංගු වෙනවා
vti. lapse
අවලංගුවීම
අවලංසුව
Eco. underbid
අවලක්ෂණ
1. a. awkward
2. a. infelicitous
3. a. plain
4. n. rugged
5. a. terrible
6. a. ugly
7. a. unpleasant
8. a. unsightly
9. a. weird
අවලක්ෂණ කරනවා
අවලක්ෂණ කිරීම
අවලක්ෂණ ලෙස ඇවිදිනවා
vi. shamble
අවලක්ෂණ වෙනවා
vti. spoil
අවලක්ෂණකම
n. awkwardness
අවලක්ෂණය
1. deformability
2. ugliness
අවලගු කිරීම
Eco. cancellation
අවලන්
a. bloody
අවලමලේ ඇණය
n. thole
අවලම්
අවලම් බල්ලා
1. n. cur
2. n. pariah dog
3. pariah-dog