සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4138
විස්තර කොට දැක්වීම
විස්තර තොරතුරු
n. particulars
විස්තර තොරතුරු සොයාගන්නවා
vt. work out
විස්තර දක්වන
a. illustrative
විස්තර දක්වනවා
vti. relate
විස්තර දැක්වීම
විස්තර නොකළැකි
විස්තර පත්රිකාව
විස්තර ප්රකාශය
n. commentary
විස්තර පාඨය
විස්තර රහිත ව
Law. simpliciter
විස්තර ලියනවා
විස්තර ලියන්නා
n. commentator
විස්තර ලෙස
adv. particularly
විස්තර වාක්යය
Law. recital
විස්තර වාර්තාව
Law. return
විස්තර විභාග දක්වන
1. a. analytic
2. a. analytical
විස්තර විභාග දක්වනවා
විස්තර විභාග දක්වා දිගට කථා කරනවා
vt. descant
විස්තර විභාග දැක්වීම
1. n. definition
2. n. elaboration
විස්තර විභාග වශයෙන්
adv. analytically
විස්තර විභාගය
n. detail
විස්තර සටහන් සපයනවා
1. annotated
2. annotating
විස්තර සපයනවා
v. brief