සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4230

ශලාක

st. ration

ශලාකාව

n. lancet

ශලියානු

Soc. chellean

ශව

1. st. corpse
2. st. dead body

ශව ගෘහය

charnel-house

ශව පරිරක්ෂණය

mummification

ශව පිරියම

embalming

ශව පේටිකාව

sarcophagus

ශව මංජුසාව

sarcophagus

ශවකර්මය

Med. midwifery

ශවකාමය

1. Aes. necrophilia
2. Psy. necrophilism

ශවගෘහය

1. n. charnel house
2. charnel-house

ශවගෙය

1. n. charnel house
2. charnel-house

ශවපරීක්ෂණය

1. Soc. autopsy
2. n. postmortem

ශවපීඨිකාව

n. catafalque

ශවභාජනය

n. coffin

ශවභීතිකාව

Aes. necrophobia

ශවයානය

n. hearse

ශවරක්ෂණය

n. embalming

ශවල

n. shovel

ශවවස්ත්‍රය

n. shroud

ශවශාලාව

1. n. morgue
2. n. mortuary

ශශ

st. hare

ශශධර

st. moon