සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4229

ශල්කීය පාෂාණය

schist

ශල්ලකී

st. cardamom

ශල්‍ය කර්මය

Med. operation

ශල්‍ය විද්‍යාව

n. surgery

ශල්‍ය විද්‍යාව සැත්කම් කළ නොහැකි

adj. inoperable

ශල්‍ය වෛද්‍ය ශාලාව

n. surgery

ශල්‍ය වෛද්‍යනිලය

surgeoncy

ශල්‍ය වෛද්‍යයාගේ අත් උදවුකාරයා

n. dresser

ශල්‍ය වෛද්‍යවරයා

n. surgeon

ශල්‍ය වෛද්‍යුයාගේ අත් උදවුකාරයා

dresser

ශල්‍යකර්ම කරන ස්ථානය

n. theatre

ශල්‍යකර්ම පිළිබඳ

a. operative

ශල්‍යකර්මය

1. n. operation
2. n. surgery
3. n. surgical operation

ශල්‍යකර්මයක් කරනවා

vti. operate

ශල්‍යකර්මයක් කිරීමට පෙර කෙරෙන වෛද්‍ය කටයුතු

n. premedication

ශල්‍යකර්මයකින් ගලමූලග්‍රන්ථින් ඉවත් කිරීම

n. tonsillectomy

ශල්‍යකර්මයකින් පයෝධර ඉවත් කිරීම

n. mastectomy

ශල්‍යකර්මයට අයත්

a. surgical

ශල්‍යචර්මියා

n. echinoderm

ශල්‍යචිකිත්සාව

n. surgery

ශල්‍යධරයා

n. lancer

ශල්‍යය

n. arrow

ශල්‍යවෛද්‍ය

st. surgeon

ශල්‍යාශ්‍ර

a. lanceolate