ශල්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වේදනාගෙන දෙමින් සිරුරේ ඇනෙන දෙය ; උල.
2. ආහාර ගැනීමෙන් පසු ඇති වන තියුණු රුජාව.
3. ශරය ; ඊය.
4. චිත්ත පීඩාව ; ක්ලේශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උල; කටුව/ ශරය; තෝමරය/ ආයුර්වේදයෙහි අංග අටෙන් එකක් (සං. ශල්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. arrow