සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4364
සතුන් ඇති කරන ගොවියා
සතුන් ඇති කරනවා
vti. breed
සතුන් ඇති කරන්නා
n. breeder
සතුන් පිළිබඳ වූ
a. zoic
සතුන් බලාගන්නා
n. herd
සතුන් බානක් දක්කන්නා
n. teamster
සතුන් බෝකරනවා
vti. rear
සතුන් මගින් ව්යාප්තිය
සතුන් මරණ ස්ථානය
සතුන් මරන ස්ථානය
n. shambles
සතුන් මරනවා
v. butcher
සතුන් මරන්නා
n. slaughterman
සතුන් වතුර බොන වළ සිරිත් ලෙස
සතුන් වර්ගයා බෝ කරන භූමිය
සතුන් හා යන්ත්ර අතර පණිවිඩ හුවමාරු අධ්යයන විද්යාව
n. cybernetics
සතුන් හෝ පැළෑටි ආරක්ෂා කිරීමට ඇති ස්ථානය
n. terrarium
සතුන්ගෙන් ලැබෙන පෝර
n. dung
සතුන්ගේ ඉවපාර
n. spoor
සතුන්ගේ කසළ
n. dung
සතුන්ගේ කෑම ඔරුව
n. trough
සතුන්ගේ කෑම බොක්ක
n. maw
සතුන්ගේ කුරය
vt. hoof
සතුන්ගේ කුෂ්ඨය
n. mange
සතුන්ගේ ගාතය
n. quarter