සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4509

සවි වෙනවා

1. vti. fix
2. vi. ossify
3. vti. set
4. vti. settle
5. vti. solidify
6. vti. stratify

සවි ශක්ති ඇති

a. hale

සවිකර මල

1. Art. fixture
2. Art. jig

සවිකරනවා

1. Art. install
2. vti. mount

සවිකරුවා

Art. fitter

සවිකළ ද්‍රව්‍ය

fixtures

සවික්සුම

Law. inquisition

සවික්සුම්

Law. inquisitorial

සවික්සුවා

Law. inquisitor

සවිකිරීම

1. bracketing
2. fixation
3. Soc. installation

සවිකිරීම්

fixtures

සවිකුරු

1. fitting
2. Sur. fittings

සවිකුරුව

Mng. fixture

සවිකොට නැති

1. a. movable
2. a. moveable

සවිගන්වනවා

Art. reinforce

සවිගැන් වූ

reinforced

සවිගැන්වුම් විධි

reinforcers

සවිගැන්වූ

Che. reinforced

සවිගැන්වූ කොන්ක්‍රීට්

Che. reinforced concrete

සවිචාර

Aes. critical

සවිචාරිය අවබෝධනය

Log. dianoia

සවිචාරී කල්පනාව

deliberation

සවිචාරී ව සාකච්ඡා කරනවා

deliberate

සවිචාරී සාකච්ඡාව

deliberation