සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4511

සවිවර මෘදුස්තරය

aerenchyma

සවිවරතාමානය

Che. porosimeter

සවිවරතාව

Phy. porosity

සවිවීම

1. n. ossification
2. Civ. setting

සවිශක්ති ඇති

a. durable

සවිශක්ති නැති

a. jerry-built

සවිශේෂ

a. special

සවිශේෂණ

a. distinctive

සවිශේෂතාවාදය

particularism

සවිෂතාව

toxicity

සවිස්තර

1. a. circumstantial
2. a. descriptive
3. a. detailed
4. a. explicit
5. a. extensive
6. a. particular

සවිස්තර විවේචනය

n. disquisition

සවිස්තර සැලසුම

Civ. detail

සවිස්තරව

1. a. at large
2. adv. at length

සවිසි

st. twenty-six

සවුත්තු

1. a. inferior
2. a. low

සවුත්තු කරනවා

vti. rot

සවුත්තුව

1. n. disgrace
2. n. shame

සවුදිය

1. bow-string
2. n. toast

සවුන

1. Phy. tap
2. Phy. tapping

සවුනුව

Eco. tap

සවෘන්ත

1. Bot. pedicellate
2. Bot. petiolate
3. Bot. stalked
4. Bot. stipitate

සවෘන්තික

petiolulate

සවෙස් පෙරහුරුව

Aes. dress rehearsal