සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4523

සහපරිණාමනය

co-transformation

සහපරිණාමය

1. coevolution
2. co-evolution

සහප්‍රතිබද්ධ

co-conjugate

සහප්‍රතිබද්ධය

co-conjugate

සහප්‍රමුඛ

adj. co-dominant

සහප්‍රමුඛතාව

1. co-dominance
2. codominance

සහප්‍රමුඛය

co-dominant

සහපාක

co-fermentation

සහපාරනයනය

co-transduction

සහපාරාසාදනය

co-transfection

සහපැවැත්ම

1. coexistence
2. co-existence

සහපැසීම

co-fermentation

සහපිරිවර

st. retinue

සහබද්ධ

Mat. joint

සහබද්ධ කරනවා

Law. consolidate

සහබද්ධ වශයෙන්

Mat. jointly

සහබන්ධකයා

co-obligor

සහබන්ධනය

1. co-relation
2. Log. colligation
3. Civ. correlation

සහභ්‍රමක

conrotatory

සහභාග

1. a. associate
2. Law. associated
3. a. joint

සහභාග ණය

Eco. participation loan

සහභාග සංරචකය අඩංගු දේ

n. component

සහභාගය

1. n. componency
2. Civ. component
3. n. contribution
4. Mat. member

සහභාගි ණය

Acc. participation loan