සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4677
සිතෙහි
සිතෙහි අප්රකටව පවත්නා
a. subconscious
සිතෙහි අව්යක්තව පවත්නා
a. subliminal
සිතෙහි ඇතිවන කම්පනය
n. trauma
සිතෙහි ඇඳගන්නවා
vt. picture
සිතෙහි උපදවා ගන්නවා
vt. conjure
සිතෙහි කාවද්දනවා
vt. imbue
සිතෙහි තබාගන්නවා
vti. register
සිතෙහි තැන්පත් කරගන්නවා
vt. foster
සිතෙහි තැන්පත් කරනවා
vt. print
සිතෙහි තැන්පත් බව
n. detachment
සිතෙහි දූෂිතභාවය
n. morbidity
සිතෙහි දෙගිඩියාව
n. quandary
සිතෙහි ධාරණව පවතිනවා
vt. remember
සිතෙහි පදිංචි කරගන්නවා
vti. harbour
සිතෙහි පදිංවි කරගන්නවා
සිතෙහි පවත්නා ධෛර්යය
n. morale
සිතෙහි පහළ වෙනවා
vti. conceive
සිතෙහි මවා ගන්නවා
v. imagine
සිතෙහි රුචි නූපදවන
සිතෙහි රුව නූපදවන
සිතෙහි ලෙල්ලම් ස්වභාවය
n. fret
සිතෙහි ශක්තිය
n. mentality
සිතෙහි සතුටු ස්වභාවය
n. cheer