සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4676

සිතියම් සංග්‍රහය

n. atlas

සිතියම් සකස් කරනවා

vt. map

සිතියම් සටහන

n. chart

සිතියම්කරණය

mapping

සිතියම්කරු

Oth. cartographer

සිතියම්ගත කිරිම

mapping

සිතියම්විද්‍යාමය

adj. cartographic

සිතියම්විද්‍යාව

n. cartography

සිතිලිය

Mat. pictogram

සිතිවිල්ල

1. n. care
2. v. concern
3. n. fancy
4. n. presumption

සිතිවිලි

adj. conceptual

සිතිවිලි පරම්පරාව

1. n. clew
2. n. clue

සිතීම

1. n. cogitation
2. Soc. thinking
3. n. thought

සිතු

1. st. mind
2. st. thought

සිතුමනාපේ හැසිරීම

n. abandon

සිතුමැති

Acc. wilful

සිතුමැති ව

Law. wilfully

සිතුයම

n. painting

සිතුවම

n. painting

සිතුවා

v. thought

සිතුවිල්ල

n. thought

සිතුවිලි

st. thought

සිතෙන හැටියට

1. adv. presumably
2. adv. probably

සිතෙන් දැඩිව දරාගත්

obsessions