සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4809

සෛලරසායන විද්‍යාව

Bot. cytochemistry

සෛලරූපණය

cytomorphosis

සෛලවල ප්‍රෝටීන් නිෂ්පාදනය පාලනය කරන ද්‍රව්‍යය

n. ribonucleic acid

සෛලවලට වෙන් කිරීම

dissociation

සෛලසොලය

cytosol

සෛලාන්තර

Bot. intercellular

සෛලික අන්තර්ග්‍රාහය

endocytosis

සෛලික අන්තර්ගාහය

endocytosis

සෛලික බහිෂ්කාරය

exocytosis

සෛලීය

1. a. cellular
2. Bot. cytological

සෛලීය විද්‍යාත්මක

cytological

සෛලීයදාහය

Med. cellulitis

සෛවරී

1. a. despotic
2. a. free
3. a. self-sufficing

සෛවරී පාලනය

n. despotism

සෛවරී බලය ඇත්තා

n. autocrat

සෛවරීභාවය

n. self-determination

සොආනොන් ප්‍රතිරූපය

Aes. xoanon

සොකඩ

1. a. valueless
2. a. weak

සොකඩයා

n. coward

සොකර

1. a. bent
2. a. thin

සොකර ගහනවා

a. lame

සොක්කා

n. nonentity

සොක්‍රටීය

Aes. socratic

සොක්‍රටීස් ක්‍රමය

Psy. socratic method