සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4845

හම යට පවත්නා

a. subcutaneous

හම යන්තම් කපනවා

vt. scarify

හම ලියලෑම

n. callusing

හම හකුළුවන

a. astringent

හමටම ඇලී තිබෙන

skin-tight

හමදනවා

v. sweep

හමදාව

Geo. hamada

හමදි

sweep

හමදිනවා

v. sweep

හමන අළු

Che. fly ash

හමනනවා

1. v. couple
2. v. joint

හමනවා

1. v. blow
2. vi. breathe
3. v. breeze

හම්

1. st. hide
2. Civ. leather
3. st. skin

හම් කම්හල

tannery

හම් ගසන්නා

n. skinner

හම් පටිය

n. thong

හම් පටියෙන් තළනවා

vt. leather

හම් පත

parchment

හම් පතක් ඔස්සේ පෙරන ලද ද්‍රාවණයක පවතින ද්‍රව්‍යයක්

dialysed

හම් පදම් කරනවා

vti. tan

හම් බැම්මෙන් කළ පොත් බැඳීම

n. yapp

හම් වෙළෙන්දා

n. skinner

හම්-පදම

leather-hard

හම්පත

Che. parchment