සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4879

හැඟවීමේ ලිපිය

Eco. letter of credit

හැඟවෙන

adj. allusive

හැඟිම් බර

a. namby-pamby

හැඟිස්සා

crayfish

හැඟීම

1. n. attitude
2. n. feel
3. n. feeling
4. n. idea
5. n. impression
6. n. notion
7. n. perception
8. n. sense
9. n. sentiment

හැඟීමක් ඇතිව සිටිනවා

vt. sense

හැඟීමක් නැති

a. soulless

හැඟීමක් ලබන තැනැත්තා

n. percipient

හැඟීම්

Soc. feeling

හැඟීම් අවංකව කියන

a. bluff

හැඟීම් අවුස්සන පුවත්පත්

n. gutter press

හැඟීම් ඇති වීම

aesthesia

හැඟීම් ඇතිවීම

1. n. aesthesia
2. n. esthesia

හැඟීම් උපදවන

a. evocative

හැඟීම් තොර

a. unimaginative

හැඟීම් තොර වූ

deadpan

හැඟීම් තොරව කතා කරනවා හෝ හැසිරෙනවා

deadpan

හැඟීම් දනවන

a. effusive

හැඟීම් දැනෙන

a. sentient

හැඟීම් නැති

impassible

හැඟීම් නොදනවන

a. unimpressed

හැඟීම් නොදැනෙන

a. numb

හැඟීම් බර

1. a. effusive
2. impassion

හැඟීම් රහිත

1. adj. unemotional
2. without