සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4926

හීරි වියමන

Art. twill weave

හීල

1. n. breakfast
2. v. coolness

හීල හා දවාල අතර කෑම

n. brunch

හීල්

1. a. cold
2. a. cool

හීල්ලීම

n. sigh

හීලෑ

1. adj. amenable
2. break
3. a. docile
4. a. domestic
5. a. domesticated
6. a. tame

හීලෑ කරනවා

1. v. amenage
2. v. break
3. vt. domesticate
4. vt. tame

හීලෑ කිරීම

1. n. tameness
2. Psy. taming

හීලෑ නැති බුරුවා

n. onager

හීලෑ නොකළ අශ්වයා

n. mustang

හීලෑ නොකළැකි

a. tameless

හීලෑ නොවූ

a. wild

හීලෑ වූ

a. domesticated

හීලෑකිරීම

Soc. domestication

හීලෑගවයන්ගේ පූර්වජයා

n. aurochs

හීලියම්

Phy. helium

හීලියොසොව්වා

heliozoan

හීවැල

1. n. colter
2. furrow

හීවිට

1. n. furrow
2. n. groove

හුං

int. oh

හුංකාරය

n. drone

හුංගම

n. duty

හුංගා

cat-fish

හුංඩු බාගය

n. gill