සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 605
ඇදය
1. n. bend
2. buckle
3. n. contortion
ඇදලා කථා කරනවා
vi. drawl
ඇදලා කථා කිරීම
n. drawl
ඇදව
ඇදවන සේ පා තබා ඇවිදින
ඇදවැටෙනවා
ඇදහැළෙන දියකඳ
n. cataract
ඇදහිය නොහැකි
1. a. implausible
2. adj. unbelievable
ඇදහිය යුතු
a. credible
ඇදහිය හැකි
adj. believable
ඇදහිල්ල
ඇදහිල්ල පිළිබඳ
a. devotional
ඇදහිලි
ඇදහිලි ප්රකාශිත වාක්යය
n. confession
ඇදහිලික්රමය
Soc. creed
ඇදහිලිවන්තයා
Soc. believer
ඇදහීම
1. n. belief
2. adj. believing
3. n. credence
4. n. creed
5. n. cult
6. n. devotion
ඇදැහිල්ල
n. credo
ඇදිල්ල
Mat. pull
ඇදී ගිය
Bot. drawn
ඇදී තිබෙන දේ
n. trail
ඇදී යනවා
ඇදී යාම
Phy. creep
ඇදීගෙන යනවා
vti. drag