සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 670

ඉක්කාව

1. n. hiccough
2. n. hiccup

ඉක්කේයියා

icky

ඉක්තියොසව්රියා

ichthyosauria

ඉක්තියෝනිතිෆෝමේස්

ichthyornithiformes

ඉක්තියෝනිස්

ichthyornis

ඉක්තියෝල්

Med. ichthyol

ඉක්බිති

1. adv. accordingly
2. adv. next
3. after-ward
4. after-wards

ඉක්ම යනවා

Law. lapse

ඉක්මණින්

adv. apace

ඉක්මණින් උරණ වන

a. choleric

ඉක්මණින් කටයුතු කරනවා

vti. bustle

ඉක්මණින් කලබල වන

1. a. excitable
2. a. jumpy

ඉක්මණින් කැතට ලියනවා

1. v. scrawl
2. v. scribble

ඉක්මණින් කිපෙන

a. splenetic

ඉක්මණින් කිරීමට සලසනවා

vti. precipitate

ඉක්මණින් කේන්ති එන

ph. touchy

ඉක්මණින් ගමන් කරනවා

1. vti. dart
2. vti. gallop

ඉක්මණින් ගිනි ගන්නා

a. combustible

ඉක්මණින් තරහ ඇවිස්සෙන

a. fretful

ඉක්මණින් තරහ යන

1. a. liverish
2. a. livery

ඉක්මණින් පහව යන

a. fugitive

ඉක්මණින් පැහැදීම

n. credulity

ඉක්මණින් පැහැදෙන සුලු

a. credulous

ඉක්මණින් යාම

n. impetuosity