සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 855
උරුළෑවා
n. civet cat
උරෙන් උර ගැටී
adv. shoulder-to-shoulder
උරෙන් උර ගැටී සිටින පිරිස්
උරෙන් උර ගැසී
adv. abreast
උරෙන් තල්ලු කරනවා
vt. shoulder
උරෝජාතයන්
උරෝස්ථි
උරෝස්ථි තුණ්ඩය
උරෝස්ථික
උරෝස්ථිකාව
උරෝස්ථිය
n. sternum
උල
1. n. broach
2. n. dart
3. n. jag
4. n. picket
5. n. point
6. n. prong
7. n. snag
8. n. spike
9. n. spring
10. n. stake
උල තබනවා
vt. impale
උල තැබීම
1. n. impalement
2. impaling
උල සිටවීම්
උල හිඳුවනවා
v. impale
උලක් නැති මොටකඩුව
n. foil
උලක් වැනි
a. spiky
උලකින් ඔබනවා
vti. poke
උලතබනවා
v. impale
උලතැබීම
Soc. impaling
උලතියෙනවා
v. impale
උලන කොස්ස
Che. scrubber
උලනය
Civ. wiper