සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 854
උරුමකොට දෙනවා
vt. leave
උරුමගත
Soc. hereditary
උරුමත්වය
Soc. heirship
උරුමපථය
Law. devolution
උරුමප්රාප්යය
Law. hereditament
උරුමය
1. n. bequest
2. n. endowment
3. n. heritage
4. inferior
5. n. inheritance
6. n. legacy
7. n. ownership
උරුමය නොපැවරූ බූදලය
n. intestacy
උරුමය ප්රතිග්රහණය කරනවා
Law. adiate
උරුමය බාර ගන්නවා
Law. adiate
උරුමය භාරගන්නවා
උරුමයක්ව ලබන
උරුමයට අයිති කොටස
n. claim
උරුමයෙන් අයිති වෙනවා
Psy. inherit
උරුමයෙන් එනවා
උරුමයෙන් බැහැර ආදායම්
Soc. perquisites
උරුමයෙන් බැහැරි ආදායම
Law. perquisites
උරුමලභ්ය
Law. heritable
උරුමවිය හැකි
Law. heritable
උරුමවිය හැකි දේ
Law. hereditament
උරුමවියහැකි
Soc. heritable
උරුලෑවා
1. n. civet
2. civet-cat
3. n. skunk
4. n. civet cat
5. n. viverricula malaccensis
උරුලෑසට්ටම්
n. civet
උරුවන් බානවා
v. whistle
උරුහන් බානවා
vi. whistle