සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 857

උල්කා කැල

Phy. meteor swarm

උල්කාපාත

meteorite

උල්කාපාතය

1. n. aerolite
2. n. aerolith
3. n. meteor
4. n. shooting star

උල්කාපාතයක් වැනි

n. meteoric

උල්කාපාතවිද්‍යාව

n. aerolithology

උල්කාරේඛය

Che. meteorograph

උල්කාව

1. Phy. meteor
2. Che. meteorite

උල්කාශ්මය

1. Phy. meteorite
2. meteorites

උල්කාෂ්මය

n. meteoroid

උල්කියත

fret-saw

උල්දත

buck-tooth

උල්පත

1. n. font
2. n. fount
3. n. fountain
4. n. source
5. n. spring
6. spring-head

උල්පන්දම් කාරයා

n. mischief-maker

උල්පන්දම් දීම

n. incitement

උල්පන්දම් දෙනවා

1. v. encourage
2. vt. incite
3. v. instigate
4. v. promote

උල්පන්දම් දෙන්නා

n. agent provocateur

උල්බ

Med. amniotic

උල්බය

Med. amnion

උල්මිට

n. pikestaff

උල්ලංගනය කිරීම

Acc. contravene

උල්ලංඝණය කරනවා

Soc. contravene

උල්ලංඝනකරු

infringer

උල්ලංඝනය

1. n. breach
2. n. contravention
3. n. deviation
4. n. infraction
5. n. transgression
6. n. violation
7. infingement

උල්ලංඝනය කරනවා

1. v. contravene
2. vi. deviate
3. deviating
4. Soc. infringe
5. vti. offend
6. vt. overstep
7. vti. transgress
8. Mng. violate