අංජලිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. අංජලිය; අඤ්ජලිය බ.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා.ප්ර. ඇඟිලි එකතු වන සේ අභිවාදනය පිණිස නැඟූ දෑත (පා. සං. අඤ්ජලි)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 4 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 2 ← අංජනය අංජලිකරණය →