අංජලිකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දොහොත් මුදුන් දී කරන නමස්කාරය; ඇඳිලි බැඳීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඇඳිලි බැඳීම; දොහොත් මුදුන් දී නමස්කාර කිරීම (පා. සං. අඤ්ජලිකරණ)