අකාරක

akāraka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොකරන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. (න+කාරක) නොකරන, කාරක නොවන, කර්‍ම කර්‍තෘ ආදී වූ කාරක සංඥාවක් නොලබන්නා. (පි. 22)

Digital Pāḷi Dictionary