අගත
agata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අධිගමය නොකළ; වටහා ගත නොහැකි.
2. වි. ආවා වූ; පැමිණි; ආගත.
නා. කුඹුරු යායක අග කොටස; අගාවත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (න = අ+ගමු √ භු. ගතියං, යාමෙහි +ත) නොගිය, නොපැමිණි, අසම්ප්රාප්ත. (පි. 25)
Digital Pāḷi Dictionary
- agata 1 pp not gone to; untravelled [na > a + √gam + ta]
- agata 2 pp [na > a + gata]