අගොචර

agocara

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. විෂය නොවූ; සුදුසු නොවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (න = අ+ගොචර) ගොචර නොවන, විසය නොවන, ගොදුරු නොවන, ගුණවතුන්ට යුතු නොවන. බ්‍රහ්මචාරීන් විසින් නොහැසිරියයුතු වෙසියගොචරාදි ස්ථාන. (පි. 25)

Digital Pāḷi Dictionary