අඞ්කති

aṅkati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අකි හෝ අඞ්ක √ භු. ලක්ඛණෙ, සලකුණු කිරීමෙහි +ති) ලකුණු කෙරෙයි. (පි. 26)