අඞ්ක

aṅka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අංකය; අඞ්කය බ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇකය; ඉලක්කම; උකුල; සලකුණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සලකුණ. ඇකය. එනම්බෙරය. අංකරය. (පි. 26)

Digital Pāḷi Dictionary