අඞ්ගණ

aṅgaṇa

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ක්ලේශය; කිලුට; පිට්ටනිය; මළුව; මිදුල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. මිදුල, කුඩාලපය, කලුෂය, ලෝභාදී කෙලෙස්, කැලෑවල හෝ පිට්ටනිවල එළි කළ භූමිභාගය (පි. 26)

Digital Pāḷi Dictionary