අඞ්ගුලිපතොදක

aṅgulipatodaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇඟිල්ලෙන් ඇනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇඟිලිවලින් ඇණීම, ඇඟිලිවලින් ගිරිති (= කිති) කැවීම. “අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං” (පි. 27)

Digital Pāḷi Dictionary