අච්චගා

accagā

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අති+අ+ගමු+ආ) ඉක්ම ගියේය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අති+ආ+ගමු √ භු. ගතියං, යාමෙහි, ‘ගමු’හට ‘ගා’ ආදේශයි.) ඉක්ම ගියේය, පසුකර ගියේය. ‘උපච්චගා’ බලනු. (පි. 28)

Digital Pāḷi Dictionary