අච්චෙති
acceti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අච්ච+ණෙ) පුදයි; (අති+ඉ+අ+) ඉක්ම යයි; ඉකුත් වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අති+ඉ √ භු. ගතියං, යාමෙහි +ති) - ඉක්මවා යෙයි, පසුකර යෙයි. “අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො” (පි. 29)
Digital Pāḷi Dictionary
- acceti 1.1 pr passes by; goes past [ati > aty > acc + e + ti]
- acceti 2.1 pr [acce + ti]