අච්ඡති
acchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
නැවතී සිටියි; වසයි; හිදියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආස √ භු. උපවෙසනෙ, හිඳීමෙහි +ති ධාත්වන්තයට ‘ච්ඡ’ ආදේශයි. ආදියට හ්රස්වයි.) හිඳියි, ළඟ හිඳියි. (පි. 29)
Digital Pāḷi Dictionary
- acchati 1 pr waits; remains (in) [accha + ti]
- acchati 2 pr lives; stays; remains (in) [accha + ti]
- acchati 3 pr remains idle; does nothing [accha + ti]
- acchati 4 pr sits; is seated [accha + ti]