අච්ඡාදෙති
acchādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+ඡද+ණෙ) වසා දමයි; හැඳගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+ඡද √ චු. අපවාරණෙ, මුවහකිරීමෙහි +ණෙ+ති) හඳියි, වස්ත්ර පරිධානය කෙරෙයි, රෙදි අඳියි. (පි. 29)
Digital Pāḷi Dictionary
- acchādeti 1.1 pr dresses; clothes; gives clothes (to) [ā + chāde + ti]
- acchādeti 2.1 pr