අච්ඡි

acchi

බුද්ධදත්ත පාලි අකාරාදිය

නැවතී සිටියේය.
හුන්නේය.
න. ඇස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආස √ භු. හිදීමෙහි +ඊ. ධාත්වන්තයට ‘ච්ඡ’ ආදේශයි. ආදියට හ්‍රස්වයි. සිටියේය, නැවතුනේය.
න. ඇස. විස්මය, පුදුමය. (පි. 29)

Digital Pāḷi Dictionary