අච්ඡින්දති

acchindati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+ඡිද+ංඅ) පැහැර ගනී; බලෙන් ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ඡිදි √ රු. ද්වෙධාකරණෙ, දෙකඩ කොට කැපීමෙහි +ති) කඩා ගනී, පැහැර ගනී, බලාත්කාරයෙන් ගනී. (පි. 30)

Digital Pāḷi Dictionary