අජ්ඣාපීළනajjhāpīḷanaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. (අධි = අජ්ඣ+ආ+පීළ √ චු. අවගාහනෙ, පෙළීමෙහි +යු = අන) පීඩා කිරීම, හිරිහැර කිරීම. (පි. 32)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 21 ← අජ්ඣාපිත අජ්ඣාපීළිත →