අජ්ඣාපීළිතajjhāpīḷitaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයති. (අධි = අජ්ඣ+ආ+පීළ √ චු. අවගාහනෙ, පෙළීමෙගි+ත) පීඩා කළ, වෙහෙස කළ, විඩාවට පැමිණි. (පි. 32)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 21 ← අජ්ඣාපීළන අජ්ඣාභව →