අජ්ඣුපෙක්ඛති

ajjhupekkhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අධි+උප+ඉක්ඛ+අ) මධ්‍යස්ථ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. අධි = අජ්ඣ+උප+ඉක්ඛ+ති) මධ්‍යස්ථව බලාපොරොත්තු වෙයි, මධ්‍යස්ථ වෙයි, මැදහත් වෙයි. (පි. 32)

Digital Pāḷi Dictionary