අජ්ඣොහරති
ajjhoharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අධි+අව+හර+අ) ගිලියි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අධි = අජ්ඣ+අව = ඔහර. √ භු. ආදානෙ, ගැන්මෙහි +ති) අනුභව කරයි, වළඳයි. (පි. 33)
Digital Pāḷi Dictionary
- ajjhoharati 1 pr swallows [adhi > adhy > ajjh + ava + hara + ti]
- ajjhoharati 2 pr infuses; injects; instils [adhi > adhy > ajjh + ava + hara + ti]