අජාති

ajāti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නොපිළිසිඳෙන; නූපදින.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. නොඉපදීම. ති. ජාතිරහිත, හීන ජාතික, උසස් කුලනැති. (පි. 34)

Digital Pāḷi Dictionary