අඩ්ඪමාසකaḍḍhamāsakaබුද්ධදත්ත පාලි අකාරාදියපු. මස්ස නම් කාසියෙන් භාගය.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයන. අර්ධමාසකය, මාසක භාගය. ‘මාසක’ බලනු. (පි. 39)බුද්ධදත්ත පාලි අකාරාදිය – 14 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 30 ← අඩ්ඪමාස අඩ්ඪමාසමත්ත →