අතිකාල

atikāla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියමිත වේලාවට වඩා වැඩියෙන් වැඩ කිරීම; රාජකාරී වේලාවට අමතරව වැඩිපුර කරන වැඩ කොටස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඉතාකලු, අධිකකලුපැහැය ඇති. ඉතාකල්ඇතිව, වේලාසන. (පි. 43)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. overtime